spot_img
spot_imgspot_img

හිටපු ජනාධිපති මියයයි

පුවත්

විදෙස්

ලේ වැගිරීමකින් 1999 දී පකිස්තානයේ බලය අල්ලාගත් ජනරාල් පර්වේස් මුෂාරෆ් හිටපු ජනාධිපතිවරයා ඩුබායි හි රෝහලක දී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මියයනවිට 79 වැනි වියේ පසුවූයේය. දීර්ඝ කාලයක් අසනීප තත්වයෙන් පසු වූ ඔහු වසර 10ක් පකිස්තානයේ පාලකයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!