spot_img
spot_imgspot_img

නිදහස් උත්සවයට එරෙහිව බත්තරමුල්ලේ විරෝධතාවවක්

පුවත්

විදෙස්

ර‍ටේ ආර්ථික අර්බුදයක් තිබිය දී කෝටි ගණනක් මුදල් වැය කරමින් නොමැති නිදහසක් සැමරීමට විරෝධය දක්වමින් පිරිසක් බත්තරමුල්ල දියත උයන ආසන්නයේ අද (04)  විරෝධතාවක නිරතවූහ.

මෙම විරෝධතාව සඳහා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියයක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!