spot_img
spot_imgspot_img

නිදහස සමරයි

පුවත්

විදෙස්

බ්‍රිතාන්‍ය යටත් විජිතක් ලෙස තිබූ ශ්‍රී ලංකාව, නිදහස ලබා වසර 75ක් සම්පූර්ණවීම වෙනුවෙන් අද (04) ගාලු මුවදොර පිටියේ දී “නිදයස් උළෙල” පැවැත්විණි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එම නිදහස් සමරු උත්සවයේ දී ආරක්ෂක අංශ විසින් පවත්වනු ලබන නිදහස් සමරු පෙළපාලියක් ද පැවැති අතර ඒ සඳහා රටපුරා දැවැන්ත විරෝධකයක් ද ගොඩනැගී ඇත.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක දී කෝටි ගණනක් වැය කර නිදහස සැමරීම අනවශ්‍යයැයි ජන මතයක් ඇති අතර ස්ථාන කිහිපයක ම මෙම නිදහස් සමරු උත්සවයට එරෙහි විරෝධතා රැසක් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!