spot_img

කොටස් වෙළඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 21,623 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1,485 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88 පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,902ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 125
  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 120
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාකම රුපියල් මිලියන 101

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 17
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 06
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්‍හෝල්  සමාගම 33%
  • රේඩියන් ජෙම්ස් සමාගම 14%
  • ක්‍රිස් වර්ල්ඩ් සමාගම  11%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් ‍හෝල්ඩින්ස් සමාගම කොටස් 170,000ක් රුපියල් 39.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 382
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 202
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 16ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 10ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 06ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 04
  • හේලීස් සමාගම රුපියල් මිලියන 3.9

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • යුනියන් ඇෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 3.3
  • ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 1.4

විශ්ලේෂණය

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

– නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles