spot_img

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන නීතිපතිගේ උපදෙස් ඉල්ලයි

පුවත්

විදෙස්

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝජනවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීති විශාරදයන්ගෙන් උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. තාවකාලික සහ අන්තර්කාලීන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමිමට නීති ප්‍රතිපාදනය නැතැයි ද ඔහු පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles