පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ බව මැතිවරණ කොමිෂන් සභාව විසින් තේරීම්භාර නිලධාරීන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඒ දිනය ඔවුන් නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමට නියමිතය.