කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 17,403 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,246ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 113ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,376ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 246
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 168
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 152
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 17
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 16
- එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) 33%
- ගෙස්ට්ටෙට්නර් සමාගම 17%
- එක්ස්පෝ ලංකා සමාගම 11%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව කොටස් 300,000ක් රුපියල් 78.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 376
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 69ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 42ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04
- සියරා කේබල් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 48
- මර්චන්ට් බැංකුව රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ