spot_img
spot_imgspot_img

දළදා වහන්සේට අපහාස ක‍ළා යැයි සේපාල රිමාන්ඩ්

පුවත්

විදෙස්

දළදා වහන්සේට අපහාස කරමින් වීඩියෝ වැඩසහනක් ඉදිරිපත් කළේයැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) ඉදිරිපත් කළ සේපාල අමරසිංහ ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කර තිබේබ.

ඔහු දළදා වහන්සේට අපහාසයක් සිදුකරන බව මහනායක හිමිවරුන් සහ දියවඩන නිලමේ නිලංග දෑල විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණි. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලමේන්තුවේ දී කීවේ දළදා වහන්සේට අපහාස කරන පුද්ගලයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!