spot_img
spot_imgspot_img

ලාෆ් ගෑස් ගණන් බස්සයි

පුවත්

විදෙස්

ලාෆ් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියන් 5,080.00ක් ලෙසත්, කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,032.00ක් ලෙසත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අළෙවි කරන බව ලාෆ් සමාගම කියයි.

විවිධ දිස්ත්‍රික්කයන්හි කොළඹ සිට ඇති දුර අනුව වෙනස් වූ ගණන් යටතේ ගෑස් අළෙවි කරන බව ද එම සමාගම නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!