කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 14,848 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 862 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,419ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 158
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 55
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 44
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
- ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 02
- ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 01
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙරනඩිබ් හෝටල් සමාගම ® 33%
- ප්‍රයිම් ලෑන්ඩ් සමාගම 24%
- මිලේනියම් හවුසින් සමාගම 19%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් 236,000ක් රුපියල් 132.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 299
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 188
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 93ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 03ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 90 මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 41
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 30
- හොරණ වැවිළි සමාගම රුපියල් මිලියන 08
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 1.7
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ