1 C
New York

නුගේගොඩ දී කාරයක් දුම්රියේ වදී

Published:

අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මෙම කාරය ගැටී තිබේ.

පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේම පදිංචි එම දෙදෙනා දානයකට සහභාගී වීමට දිඹුලාගල බලා යාම සඳහා නිවසින් පිටවී විනාඩි කිහිපයක් මෙම අනතුරට ලක්ව ඇත.

මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Related articles

Recent articles

spot_img