spot_img

රඹුක්කන ඝාතනයේ රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන්ට ඇප

පුවත්

විදෙස්

රඹුක්කන දී පැවැති විරෝධතාවක් අතරතුර පුද්ගලයකු වෙඩි තැබීමෙන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනාට අද (05) කෑගල්ල මහාධිකරණය ඇප නියම කළේය.

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ඇතුළු සිව් දෙනකුට මෙලෙස ඇප ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles