spot_img
spot_imgspot_img

ගම්පහ උසාවිය අසල දී හතර දෙනකුට වෙඩි තබලා

පුවත්

විදෙස්

නඩු විභාගයක් සඳහා ගම්පහ අධිකරණයට අද පැමිණි පිරිසකට වෙඩි තැබීමෙන් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අද (27) මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වාහනයකින් පැමිණි පුද්ගලයකු හෝ කිහිප දෙනකු විය හැකි යැයි පොලිසිය සැක කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් මේ වනවිට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!