ආරක්ෂක හේතූන් මත තමන් ගමන් කරන යානය පිළිබඳ විවිධ මත ප්රචාරය වීමට ඉඩ හරිමින් කල්යල් බැලූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා මීට සුළු වේලාවකට පෙර මාලදිවයිනේ සිට සෞදි අරාබි ගුවන් සේවයට අයත් SV 788 යානයෙන් ගමන් ආරම්භ කර ඇත.
ඔවුන්ගේ ගමනාන්තය සිංගප්පූරුවයි. සිංගප්පූරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ආරක්ෂාව ලබාදීමට එකඟ වී ඇතැයි ද වාර්තා වේ
එම යානය ශ්රී ලංකාවට දකුණින් සිංගප්පූරුව දක්වා පියාසර කරයි