spot_img
spot_img

අයිස් වැස්සක් පතිත වෙයි

පුවත්

විදෙස්

දියතලාව නගරයට සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (13) සවස 1.45 ට පමණ වැස්ස සමඟ අයිස් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.

එම ප්‍ර‍දේශයට තද සුළඟක් සමඟ ධාරානිපාත වැස්සක් ආරම්භ වී තිබිණි. එහි දී විනාඩි 15ක් පමණ අයිස් කැට පතිත වූ බවත් ඉන් පසු තවත් පැය දෙකක පමණ කාලයක් මහ වැසි ඇදහැළුණු බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!