spot_img

පොලිස් ගොඩනැගිල්ලෙන් ඇදවැටී පුද්ගලයකු මරුට

පුවත්

විදෙස්

මරදාන පොලිසියේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තට්ටු 15කින් යුතු එම ගොඩනැගිල්ලේ 10 වැනි තට්ටුවෙන් ඔහු ඇදි වැටී ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පුද්ගලයකු බව ද මරදාන පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles