spot_img
spot_imgspot_img

ධම්මික පැණියත්, එන්නත් මාත්‍රා තුනත් ගත් කතානායකට කොරෝනා

පුවත්

විදෙස්

ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරත වූ කතානයක මහින්ද යාපා අබේවර්ධන කොරෝනා ආසාදිත අයකු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔහු මේ වනවිට නිවසේ නිරෝධායනයට යොමුකර සිටියි.

සෞඛ්‍ය අංශ පවසන්නේ කතානායකවරයා කොරෝනා මර්ධන එන්නතේ මාත්‍රා තුනම ලබාගත් අයකු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!