spot_img
spot_imgspot_img

දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයේ. වෘත්තිය සමිති නිලධාරීන්ට පොලිසියෙන් කැඳවීමක්

පුවත්

විදෙස්

දුම්රිය ස්ථානාධිපතිවුරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අද (14) අලුයම අවසන් වුව ද එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණු බව පවසමින් නැවත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇත.

එමෙන් ම තමන් ඇතුළු සංගමයේ නිලධාරීන් කිහිප දෙනකුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර ඇතැයි ද එබැවින් තමන් පොලිසියට යන බව ද දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ ජයරත්න කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!