spot_img
spot_imgspot_img

පොලිසියේ රැසකට මාරුවීම් සහ උසස්වීම්

පුවත්

විදෙස්

පොලිස් නිලධාරීන් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10 දෙනකුට ද ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි. එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 දෙනකු සහකාර පොලිස් අධිකාරීධූරයට උසස්කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර පොලිස් වෛද්‍ය සේවා අංශයයට උප සේවා ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ලෙස වෛද්‍ය ඩබ්ලිව්.පී.රණසිංහ පත්කර ඇති අතර පරිපාලන අංශ්‍යට වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.රණසිංහ පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!