spot_img

කඨින පිංකම් සඳහා පැනවූ සීමා සංශෝධනය කරයි

පුවත්

විදෙස්

කඨින පිංකම් සඳහා පනවා තිබූ සීමාවන් යළි සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ අනුව කඨින පෙරහැර උපරිම 50 දෙනකු සහභාගී කරවාගෙන පැවැත්වීමට අවසර ලබා දී ඇති අතර 20 දෙනකුට පමණක් සීමා කර තිබූ කඨින චීවර පූජාව සහ දවල් දානමය පිංකම සඳහා උපරිම සැදැවතුන් 50 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසර දී තිබේ.

එමෙන්ම කඨිනානිසංස ධර්ම දේශනය පැවැතවීම ද උපරිම සැදැහැවතුන් 50 දෙනකුගේ සහභාගීත් පැවැත්වීමට අවසර ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles