කඨින පිංකම් ස‌ෞඛ්‍ය නීති අනුව

0
91

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස අස්ගිරි හා මල්වතු මහා විහාරවිසින් දැනුම් දී තිබේ.

මාධ්‍යයට අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ඒ් පිළිබඳ අදහස් දැක්වූහ.

සම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් අවම පිරිසක් සහභාගීකරගනිමින් කඨින පිංකම් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඒ අනුව සියලු විහාරස්ථානවලට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here