spot_img
spot_imgspot_img

කහ ගෑස් ගන්න ගාල්ලේ දිගු පෝළිමක්

පුවත්

විදෙස්

සති කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් නොකෙරුණු ලාෆ් ගෑස් මේ වනවිට වෙළෙඳ පොළට ලැබි ඇති අතර ගාල්ල බටදූවේ පිහිටි ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසළ අද (28) උදෑසන සිට දිගු පෝළිමක් දක්නට ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles