spot_img

සංචරණ සීමා දීර්ඝ කරන්නේ නෑ

පුවත්

විදෙස්

සංචරණ සීමා ජුනි 14 ඉවත් නොකර තවදුරටත් පවත්වාගෙන යන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ කලින් දැනුම් දුන් ආකාරයට ජුනි මස 14 වැනි දා අළුයම 4.00ට සංචරණ සීමා ඉවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles