දකුණේ අවදානම වැඩි වේ. ආසාදිතයන් 600 ඉක්මවයි

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

දකුණු පළාතේ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (22) දහවල් 2.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 603 දෙනෙකි. මෙම ආසාදිතයන් 603 දෙනා අතරින් 581 දෙනකු සාමාන්‍ය ජනතාව අතරින් වාර්තා වී ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 02ක් හා රෝහල්වලින් ආසාදිතයන් 20 ක් වාර්තා වී ඇත.

වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 295කි. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 206කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 80දෙනකු වාර්තා වී ඇත.

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය 295

අක්මීමණ 09

අම්බලන්ගොඩ 55

බද්දේගම 16

බලපිටිය 15

බෝපේ පෝද්දල 24

ඇල්පිටිය 05

ගාල්ල මහ නගර සභාව 35

ගෝනාපීනුවල 01

හබරාදුව 20

හික්කඩුව 16

ඉමදුව 13

ඉඳුරුව 21කරන්දෙණිය 3

නාගොඩ 03

නියාගම 03

රත්ගම 16

තවලම 13

යක්කලමුල්ල 27

මාතර දිස්ත්‍රික්කය 206

අකුරැස්ස 10

දෙවිනුවර 19

දික්වැල්ල 16

හක්මන 02

කඹුරුපිටිය 01

කිරින්ද පුහුල්වැල්ල 06

කොටපොළ / දෙණියාය 01

මාලිම්බඩ 36

මාතර නගර සභාව 28

කැකනදුර 20

මොරවක 02

මුලටියන 12

පස්ගොඩ 03

තිහගොඩ 06

වැලිගම 30

වැලිපිටිය 14

හම්බන්තොට දිස්ත්‍රික්කය 80

අම්බලන්තොට 04

අඟුණුකොළපැලැස්ස 07

බෙලිඅත්ත 17

හම්බන්තොට 13

ලුණුගම්වෙහෙර 05

සූරියවැව 13

තංගල්ල 11

තිස්සමහාරාමය 07

වලස්මුල්ල 03

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

චීනයෙන් ගෙන්වන කාබනික පොහොරවලින් වගා විනාශ කරන දරුණු බැක්ටීරියාවක් හමුවෙයි

චීනයෙන් මෙරටට ගෙන්වීමට සූදානම් වූ කාබනික පොහොරවල වගා විනාශයට හේතුවන දරුණු බැක්ටීරියාවක් අඩංගු බව පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. රසායනික...

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

MOH සුරාසැල් මුද්‍රා තබයි

කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව...

“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ

සජීව විජේවීර විසිනි  “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව...

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!