spot_img
spot_imgspot_img

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති කියයි ?

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බව කියා ඇතැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වෙමින් තිබේ.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගිය දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවක දී ය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබාගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත්විය යුතු බවත් තමන් ද සිංහල ඡන්ද ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එම හමුවේ දී පවසා ඇත. පක්ෂ නායක හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයකු මේ බව කියා ඇත.

(මූලාශ්‍රය lankacnews)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!