spot_img
spot_imgspot_img

පාසලක ළමුන් පිරිසක් හා ගුරුවරු පිරිසක් ආසාදිතයි

පුවත්

විදෙස්

නාවලපිටිය පස්බාගේ කෝරළේ ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි පාසලක සිසුන් 15 දෙනකුට හා ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම සිසුන් පාසලේ 11 වැනි ශ්‍රේණියේ සහ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව ද දැනගන්නට ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ ආසාදිත වූ සියලු දෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කළ බවයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් ‍හඳුනාගනිමින් සිටින බව ද සෞඛ්‍ය අංශ කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!