-5.9 C
New York

Tag: wedi

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

පොලිස් සැරයන්ගේ වෙඩි තැබීමෙන් පොලිසියේ තිදෙනකු මරුට. ස්ථානාධිපතිටත් තුවාලයි

අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු කරන ලද වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල...

සැමියාගේ වෙඩි තැබීමෙන් බිරිඳ මියයයි

ඇඹිලිපිටිය, කරදමණ්ඩිය පදිංචි පුද්ගලයකු වෙඩි තබා තම බිරිිඳ ඝාතනය කර ඇති බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි 35...

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ...

දුමින්ද නිදහස් කිරීමට එරෙහිව හිරුණිකා අධිකරණයේ පිහිට පතයි

මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව පිරිනමා නිදහස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා...

වෙඩි වැදී මියගිය පුද්ගලයකුටත් කොරෝනා

ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 02 දා රාත්‍රී 10.30ට පමණ ඔහු සිය...

මවට වෙඩි තබා දරුවා කපා ඝාතනය කර, පැලට ගිනිතබා සැඟවීමට ගත් උත්සාහය වරදී

විදුලිසැර වැදී පිළිස්සී මියගිය බව පැවසූ මවගේ සහ පුතාගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ. හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටිය...

පොලිස් වෙඩි තැබීමකින් කොස්ගොඩ තාරක මරුට

පොලිස් අත්අඩංගුවේ සිටිය දී විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...

පොලිස් වෙඩි පහරින් අපරාධ කල්ලි සාමාජිකයෙක් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ දී පොලිස් වෙඩිපහරකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාමුලගේ...

Recent articles

spot_img