spot_img
spot_imgspot_img

සැමියාගේ වෙඩි තැබීමෙන් බිරිඳ මියයයි

පුවත්

විදෙස්

ඇඹිලිපිටිය, කරදමණ්ඩිය පදිංචි පුද්ගලයකු වෙඩි තබා තම බිරිිඳ ඝාතනය කර ඇති බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය පවසන්නේ ඝාතනයට යොදා ගත් ගිනි අවියද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!