-5.9 C
New York

Tag: wasara

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

පන්දු යැවීමේ හා පන්දු රැකීමේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාව තරඟාවලියම ජයගනී

මංගල එක්දින තරඟ‍යේ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවාගනිමින් විශිෂ්ඨ පන්දුයැවීම නිරත වූ නවක ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඇතුළු පන්දුයවන්නන්ගේ දක්ෂතාවයත් පන්දුරැකීමෙන් අනෙකුත් ක්‍රීඩකයන් ලබාදුන් ඇදහිය...

හිසෙන් බද්ධ වූ දැරියන් වෙන් කිරීමට දුර්ලභ සැත්කමක්

හිසෙන් බද්ධ වී උපත ලැබූ නිවුන් දැරියන් වෙන් කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථක වූ බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති. පසුගිය සතියේ, ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ සොරෝකා වෛද්‍ය...

භූමිකම්පාවලින් ශ්‍රී ලංකාවත් හෙල්ලෙයි ද ? අනාගතය භියකරුයි

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව තිබේ. මෙය අනතුරුදායක තත්වයක් නොවුණ ද ඇතැම් විට එය ඉදිරි අනතුරක සේයාවක්...

මාධ්‍යවේදියෙක් ක‍ොරෝනා සෑදී මියයයි

කොරෝනා ආසාදනය වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සන්ඩේ අයිලන්ඩ් පුවත්‍පතේ ප්‍රවෘත්ති කර්තෘ සුරේෂ් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය. වසර 40ක පමණ කාලයක් මාධ්‍ය...

රත්නපුරයේ ගංවතුර තත්වයක්. ජල මට්ටම වැඩිවීම වේගවත් නිසා අවදානම වැඩිවෙයි

ධාරානිපාත වැසි හේතුවෙන් කළුග‍ඟේ සහ ‍කුරුගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මවුගම ජල මාපකයේ සටහන්ව ඇති...

Recent articles

spot_img