-4.8 C
New York

Tag: vides

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ශ්‍රී ලංකාවේ ලාභදායීම ආයෝජනය කොටස් වෙළෙඳ පොළයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 50,601ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,320ක බවට පත්විය. දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

හොර පාරේ රටෙන් පන්නන්න හැදූ විදෙස් මුදල් තොගයක් කටුනායක දී අල්ලයි

ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 650ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් අද (24) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගීන් 07 දෙනකු සන්තකයේ තිබී සොයාගත් බව...

2021 අවසානයට පෙර කොටස් වෙළෙඳ පොළ ඒකක 12,500 ඉක්මවයි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 35,734ක් සිදුකරමින්, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,798ක් බවට පත්විය. දිනය තුළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 173කින්...

මැති ඇමතිවරු බුරුතු පිටින් රට සවාරියේ. නිවාඩුව සතුටින් ගත කරති

වසර අවසානයේ නිවාඩු ගත කිරීම සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරු 60කට ආසන්න පිරිසක් විදේශ ගතවීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර ආණ්ඩුපක්ෂයේ මෙන්ම...

බල්ලන් රැක ගනිමින් තනිවම සිටි විදෙස් කත අභිරහස් ලෙස මියගිහින්

රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයේ නිවසක තනියම ජීවත් වූ 65 හැවිරදිි ජර්මන් ජාතික කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් බව ‍රඹුක්කන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...

තෙල් මිල ඉහළයාමේ කසුකුසුව කොටස් වෙළෙඳ හානිකර ලෙස බලපායි

කොළඹ කොටස් වෙළෙද පොළ අද (13) දිනයේ ගනුදෙනු 26,980ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,388ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය තුළ පමණක්...

ඉන්දියාවට ණය වී තෙල් ගෙන්වීමට රජය උත්සාහ ගනී

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හිඟය හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා. විදේශ විනිමය සංචිත යනු මොනවාද යන්න...

බ්‍රිතාන්‍යය එල්ටීටීඊ තහනම දිගටම ක්‍රියාත්මක කරයි

එල්ටීටීඊ සංවිධානය පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්...

තලේබාන්වරු ජය සමරති. පන බේරාගෙන පලායන පිරිස් අතරින් කොටසක් මරුට

ඇෆ්ගනිස්ථානයේ අගනුවර තලේබාන් සංවිධානය විසින් අල්ලාගැනීමෙන් පසුව කාබුල් ගුවන්තොටුපලට රැස්වූ දහස් ගණන් ඇෆ්ගන් වැසියන් ගුවන්යානා වලට ගොඩවීමට පොරකෑම හේතුවෙන් පස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව...

සන්නද්ධ කල්ලියක් නැවක් පැහැරගනී

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් නෞකාවක් ඕමාන සාගර කලාපයේ දී සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මෙලෙස පැහැරගෙන ඇත්තේ ඇස්ෆල්ට් ප්‍රින්සස් නමැති...

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්

Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය...

Recent articles

spot_img