-0.8 C
New York

Tag: sri lanka

ගාල්ල සහ කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ හා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් හෙට (08) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ් 19...

ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු...

අවදානම් ප්‍රදේශවලට චීන එන්නත දීමේ සූදානමක්

චීනයෙන් මෙරටට ලැබුණු සියනොෆාම් කොරෝනා මර්ධන එන්නත දැනට ආසාදිතයන් බහුලව වාර්තාවන ප්‍රදේශවල ජනතාවට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ...

අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි

කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. අද (07)...

කරාපිටියේ ‌දොස්තරගේ හොර බෙහෙතට තමන් විකිණී ඇතැයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියයි

කොරෝනා සඳහා සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුගේ මෙහෙයවීමෙන් විකුණන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තිබූ උත්සවයකට තමන් සහභාගී වුව ද එම ඖෂධය ගැන තමන් කිසිවක්...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී...

තෙවැනි රැල්ලේ ගාල්ලේ මරණ 21ක් දක්වා ඉහළට

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ තුනක් ඊයේ (06) වාර්තා වී තිබිණි. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු, වදුරඹ කොකාවල පදිංචි...

දකුණේ දෛනික ආසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ...

ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කො‍රෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති...

ගැබිනි කතක් කො‍රෝනා ‍ආසාදනයෙන් මරුට

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රබේදයක ගැබිනි මව්වරුන්ට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ කරන ලද පුරෝකථනය සනාථ කරමින් ගැබිනියක්...

කොරෝනා අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම් වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම්වල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම්...

කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි. ඔහු...

Recent articles

spot_img