-2.5 C
New York

Tag: rogeen

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිට මරණය පෙනි පෙනී ලියමි. අවදානම් තේරුම් ගන්න

රෝගාතුරව සිටින තම පියා සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක දින කහිපියක් ගත කළ චින්තක දේශප්‍රිය නම් සහෘදයකු තැබූ අනුවේදනීය සටහනක් ඔබේ දැනුම්වත්වීම සඳහා මෙලෙස...

“රට වහන්න යැයි යළි ඉල්ලන්නේ නෑ. අපි විසින්ම සීමා දමා ගනිමු” – PHI සංගමය

“අතිශය භයානක ඩෙල්ටා ප්‍රභේදයේ ආරම්භක අවස්ථාවේ දී ම විශාල වශයෙන් රෝගීන් සහ මරණ වාර්තාවීම නිසා මේ තත්වය පාලනය කිරීමට රට කෙටි කාලයකට හෝ වසා...

“රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් නෑ. උපරිම ධාරිතාවට ඇවිත්” – සෞඛ්‍ය අමාත්‍යාංශය

රෝහල්වල ඔක්සිජන් සැපයීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔක්සිජන් ලබාදීමට අවශ්‍යවන...

බොරු දත්ත සමඟ කොරෝනා මර්ධනය කළ නොහැකියි. දැනටත් දිනකට ආසාදිතයන් 12,000ක් පමණ. කියන්නේ PCR ප්‍රතිඵල පමණයි

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරනු ලබන නිල දත්ත දෝෂ සහිත බවත් නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකි බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය...

සෞඛ්‍ය අංශ කියන්නේ බොරු. ඇත්ත මෙන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

‍කොරෝනා ආසාදිතයන් පිළිබඳ රජය විසින් නිකුත්කරනු ලබන නිල නිවේදනවල විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ තත්වය විකෘතිකර සංඛ්‍යාලේඛන ඉදිරිපත්කරන බවත් අප කියා සිටියේ කො‍රෝනා වසංගතය...

බුත්තල දැඩි කොරෝනා අවදානමක්. ඔක්කම්පිටිය නගරයත් වසා දමයි

බුත්තල ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 79කින් 72ක් ආසාදිතය බව තහවරු වී ඇති අතර බුත්තල ඔක්කම්ටිය නගරයෙන් ද ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබේ. මේ පරීක්ෂණවල...

ප්‍රමාද වී තීරණ අරගෙන වැඩක් නෑ. මරණ සහ රෝගීන් වැඩිවීම පාලනය කළ නොහැකියි

දැන් සියල්ල සිදුව අවසන් බවත්, ඉදිරි සති දෙකක කාලයේ දී කුමන උත්සාහයන් ගත්ත ද කොරෝනා මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් ඉහළ යනු ඇති...

මාසයක් රට වැසිය යුතුයි. සෞඛ්‍ය බලධාරීන් රජයට කියයි

වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අඩුම තරමින් සති හතරක කාලක් නිරෝධායන ඇඳිරිනීතිය යොදා රට වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා...

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය 75%කින් වැඩිවෙලා

කොරෝනා ආසාදිතව ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 10ක කාලයේ දී 75%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කරන දත්ත අනුව තහවුරු වෙයි. මෙය...

සෞඛ්‍ය සේවා සඳහා යුද හමුදාව කැඳවීමේ සූදානමක්

වසංගත තත්වය තවදුරටත් වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලදාරීන් සහ පුද්ගලික අංයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදාගැනීමට පියවර ගන්නා බව...

රටපුරාම ඩෙල්ටා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

වඩාත් විනාශකාරී කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දහස් ගණනක් රටපුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පවසයි. මේ වනවිට...

කරාපිටිය රෝහලට පරිත්‍යාග අවශ්‍යයැයි ‌කියන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

කරාපිටිය ශික්ෂණ රෝහලේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින කොරෝනා රෝගීන් සඳහා නව වාට්ටු සකස්කරන බැවින් ඒ සඳහා අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට වැනි දෑ ඉතා ඉක්මණින්...

Recent articles

spot_img