Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
rata.lk
පුවත්
කතා කරනවිට වරදිනවා යැයි ඇමති බන්දුල කියයි
Editor Rata
-
April 8, 2021
එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 03ක් ප්‍රමාණවත් යැයි තමන් තමන් කිසිදු ප්‍රකාශයක් නොකළේ යැයි ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කියූ වෙළෙඳ...
පුවත්
රාජකාරී වේලාවේ අසැබි දර්ශන බැලූ පළාත් ආදායම් නිලධාරියාට එරෙහි පරීක්ෂණයක්
Editor Rata
-
April 8, 2021
පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියකු රාජකාරී වේලාව තුළ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝ නරඹමින් සිටීමේ සිද්ධියක් පිළිබඳ rata.lk විසින් පළ කරන ලද පුවතින්...
පුවත්
රජයේ මාධ්‍ය වාරණයට දකුණේ ප්‍රමුඛ ජනමාධ්‍යවේදියෝ එරෙහි වෙති
Editor Rata
-
April 7, 2021
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වය වැළැක්වීමට වත්මන් රජය චක්‍රලේඛයකින් ගන්නා උත්සාහයට බලවත් අප්‍රසාදය පළකරන බවත් වාහම එය හකුළාගන්නා ලෙසත්...
පුවත්
වෛද්‍යවරයෙක් වැසිකිළි අපද්‍රව්‍යවලින් පගා ඉල්ලයි. නොලැබුණාම බොරු නඩු දාලා
Editor Rata
-
April 6, 2021
වරින් වර අධිකරණයන්හි විවිධ නඩු විභාගයට ගනී. මේ නඩු විභාගයේ දී අපූරු තොරතුරු රැසක් අනාවරණය වන අතර මේ නිසාම ජනතාව අධිකරණ වාර්තා පිළිබඳ දැඩි...
පුවත්
බුදු පිළිම කැඩුවා යැයි සැකපිට බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයා හදිසියේම මියයයි
Editor Rata
-
April 6, 2021
බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දියානු ජාතිකයකු හදිසියේ ම මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. මෙලෙස...
පුවත්
සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සමු දෙන්න මුදල් එකතු කරයි
Editor Rata
-
April 4, 2021
ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාම ගන්නා විට ත්‍යාගයක් ලබාදිමටත් උත්සවයක් සංවිධානය කිරීමටත් බව පවසමින් රුපියල් 1700.00 ක මුදලක් විද්‍යාලයීය ගුරුවරුන්ගෙන් එකතුකරමින් සිටින බව...
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි
Editor Rata
-
April 2, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය...
පුවත්
කොරෝනා එන්නත් ලබාදීම නවතී
Editor Rata
-
April 2, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත්කරණය මේ වනවිට තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. පසුගිය ජනවාරි...
පුවත්
ගාල්ලේ ජනතාව අමාරුවේ දමන වෛද්‍යවරු
Editor Rata
-
March 31, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ගාල්ලේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. මේ වනවිට ගාල්ල නගර සභා සීමාවේ...
පුවත්
ප්‍රශ්නකාරී තෙල් ගෙන්වූ සමාගම් මෙන්න
Editor Rata
-
March 29, 2021
මෙරටට ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල් සහ එළවළු තෙල් තොගයක මිනිස් සිරුරට අහිතකර පිළිකාකාරක විෂ රසායනිකයක් වූ ඇෆ්ලටොක්සීන් අඩංගු බව මේ වනවිට තහවුරු වී...
1
...
204
205
206
207
Page 205 of 207
Latest news
බ්‍රිතාන්‍යය මෙරටට සම්බාධඛ දැමීම සාධාරණ නෑ
March 26, 2025
නාම යෝජනා 400කට වඩා ප්‍රතික්ෂේපයි
March 21, 2025
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
March 21, 2025
රිච්මන්ඩ් විවාද කණ්ඩායමට, අධිකරණයෙන් වාරණයක්
March 21, 2025
නෙළුව පාරේ අනතුරකින්, කතුන් දෙදෙනකුට දිවි අහිමි වෙයි
March 20, 2025
- Advertisement -
error:
Content is protected !!