spot_img
- Advertisement -spot_img

TAG

rata.lk

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට 1,000 ඉක්මවා ගිය ඊයේ (27)  දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සමස්ථ සංඛයාව 1,111ක් බව කොවිඩ්...

PCR එපා යැයි වෛද්‍යවරයා කී බද්දේගම මරණය කොරෝනා ආසාදිත මරණයක්

රෝහලට රැගෙන එමින් සිටිය දී මියගිය කාන්තාවක් සඳහා පීසීආර් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළ ද කොරෝනා අවදානම සළකා පීසීආර් පරීක්ෂණයක්...

තවත් ගම් කිහිපයක් හුදකලා කරයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී...

ඊයේ මරණ 08න් 06ක් ම කොරෝනා නිව්මෝනියාවෙන්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 08 දෙනකු පිළිබඳ ඊයේ (27) රාත්‍රී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තොරතුරු නිකුත් කර තිබේ. එම මරණ 08 අතරි 06 දෙනකු...

දෛනික ආසාදිතයන් 1,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (27) දහසක් ඉක්මවා ගියේය. ඒ අද දිනයෙන් ආසාදිතයන් 1096ක් වාර්තාවීමත් සමගිනි. මීට පෙර වැඩිම ආසාදිතයන්...

දකුණු පළාතෙන් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 106 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා පවසන්නේ...

රටේ සියලු පාසල් වසා දමයි

දිවයින පුරා සියලු පාසල් ලබන 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ බස්නාහිර...

වෛද්‍ය පීඨ තුනක තීරණ අධිකරණයෙන් බල රහිත කරයි

වෛද්‍ය පීඨයන්හ ිලියාපදිංචි වී වසර 10ක් ඉක්මවා ගිය විට ශිෂ්‍යභාවය අහෝසිවන බවට තිබූ රෙගුලාසිය අහෝසිකරන ලද අභියානාධිකරණය එම රෙගුලිසිය අනුව ශිෂ්‍යන් 16 දෙනකුගේ ශිෂ්‍ය...

“නිල් මහ සටන” කල් දමයි

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත. “නිල්...

තවත් පාසලක සිසුන් 04කට කොරෝනා

මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර අද (27) පාසලට පැමිණ සිටියේ සිසුන් 06 දෙනකු පමණි. විදුහල්පති ඉන්දික ගල්කොටුව පවසන්නේ...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!