spot_img
- Advertisement -spot_img

TAG

rata.lk

තිසර පෙරේ‍රා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ප්‍රහාරාත්මක පිතිකරුවකු හා තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. එක්දින ක්‍රිකට්...

ගාල්ලේ මරණ තවත් ඉහළට. හික්කඩුවේ කාන්තාවක් කරාපිටියේ දී මියයයි

කෙ‍ාරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (02) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුවේ නාරිගම පදිංචි 70...

බාස්නාහිර පළාතේ දිනක ආසාදිතයන් 1,000 ඉක්මයි. රටම අවදානමක

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (02) මෙරටින් වාර්තා වූ අතර ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයන් 1014 දෙනකු...

හුදකලා ප්‍රදේශ‍ සංශෝධනය කරයි. අලුත් ප්‍රදේශ එක්වෙයි. කිහිපයක් ඉවත් වෙයි

අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

අද ආසාදිතයන් 1,800 පනී

මෙරටින් දිනකට වාර්තා වූ කෙරොනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාව අද (02) නැවත අලුත්විය. ඒ අද දිනයේ පමණක් ආසාදිතයන් 1843ක් වාර්තා වීමෙනි. දෛනිකව වාර්තාවන කො‍රෝනා ආසාදිතයන්...

අවදානම තේරුම්ගන්න කියවන්න – දකුණෙන් අද රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

දකුණු පළාතෙන් අද (02) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කො‍රෝනා ආසාදිතයන් 156 දෙනකු වාර්තා වූ බව‍ දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

රත්ගම ළිඳක වැටී මියගිය කාන්තාවක් කොරෝනා ආසාදියකු බව හෙළිවෙයි

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුදකලා කර ඇති කටුදම්පේ ග්‍රාම නිලධාරී වසමේ ළිඳක වැටී මියගොස් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වී ඇතැයි...

බලපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 19කට කොරෝනා

බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනකුටත් ප්‍රතිකාර ගැනීමට ආ රෝගීන් 10 දෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් බලපිටිය මූලික...

ධම්මික කපුවාගේ කොරෝනා පැණි නාටකය අවසන්

කෑගල්ලේ හෙට්ටිමුල්ල භද්‍රකාලී කෝවිල නමින් දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නමැති පුද්ගලයකු විසින් කාලි ආරූඪයෙන් ලැබුණු උපදෙස් මත සෑදූ බව කියා රාජ්‍ය අනුග්‍රහයෙන් පරීක්ෂණ පවා ආරම්භ කළ...

කරාපිටිය රෝහල අවුල් ජාලයක ද ?

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මේ වනවිට කරාපිටිය ‍ශික්ෂණ රෝහලේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව රෝහල් ආරංචිමාර්ග පවසයි. කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් ඇතුළත්...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!