spot_img
- Advertisement -spot_img

TAG

rata.lk

දකුණෙන් ඊයේ ආසාදිතයන් 287ක්

දකුණු පළාතේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ යමින් පවතී. කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ විසින් ඊයේ (07) අවසන් වරට නිකුත් කරන ලද...

ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු...

අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි

කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. අද (07)...

කරාපිටියේ ‌දොස්තරගේ හොර බෙහෙතට තමන් විකිණී ඇතැයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියයි

කොරෝනා සඳහා සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුගේ මෙහෙයවීමෙන් විකුණන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තිබූ උත්සවයකට තමන් සහභාගී වුව ද එම ඖෂධය ගැන තමන් කිසිවක්...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී...

තෙවැනි රැල්ලේ ගාල්ලේ මරණ 21ක් දක්වා ඉහළට

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ තුනක් ඊයේ (06) වාර්තා වී තිබිණි. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු, වදුරඹ කොකාවල පදිංචි...

දකුණේ දෛනික ආසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ...

ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කො‍රෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති...

දකුණෙන් අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් අද (05) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 153 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ...

ඉදිරි සති දෙක තුනේ දී දිනකට රෝගීන් 8,000-10,000ක් පමණ වාර්තාවිය හැකියි

ස්වයං විනයකින් තොරව සෞඛ්‍ය උපදෙස් නොතකමින් තවදුරටත් කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වාර්තාවීමේ අවදානමක් පවතින බව...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!