-1.1 C
New York

Tag: rata.lk

ඉස්ලාම් ආගමික කටයුතු නවතයි

ශ්‍රී ලංකාව පුරාම කොරෝනා වසංගතය යළි පැතිරයාමේ අවදානමක් හටගෙන ඇති බැවින් සිකුරාදා සහ රාමසාන් දිනවල ඉස්ලාම් දේවස්ථාන ඇතුළු ආගමික මධ්‍යස්ථානවල විශාල වශයෙන් රැස්වී පැවැත්වෙන...

අහඹු PCR නවත්වන්නයැයි කීම වරදක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති

කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබිය දී සියලුම දිස්‍රක්කවලට අහඹු පීසීආර් පරීක්ෂණ නවත්වන්න යැයි බලධාරින් විසින් උපදෙස් දී තිබීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්...

හික්කඩුව සමෘද්ධි බැංකුවක කලමනාකාරිණියට කොරෝනා

හික්කඩුව ඌරවත්ත සමෘද්ධි බැංකුවේ කළමනාකාරිණියට හා එහි තවත් සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙ අද (29) සමෘද්ධි බැංකුව වසා දමා ඇති...

ඉදිරි මාස 03ක් දැඩි අවදානමක්

යළි වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය තවත් මාස 03ක පමණ කාලයක් ඉදිරියට පවතිනු ඇතැයි සෞඛ්‍ය පුරෝකතනය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය...

දින කිහිපයකට සූදානම්වන්න යැයි හමුදාපති කියයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ දින කිහිපයකට සරිලන පරිදි රැස්කර තබාගෙන පෙර සූදානමක සිටීම වැදගත්වනු ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...

වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද

එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (28) වාර්තා වී තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී...

රටේ පැතිරෙන කොරෝනා ප්‍රභේදයෙන් දරුවන්ට දැඩි බලපෑමක්

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රභේදයෙන් කුඩා දරුවන්ට වැඩි බලපෑමක් තිබෙන බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ...

දකුණෙන් අද රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

දකුණු පළාතෙන් අද (28) දහවල් ‍12.00 වනවිට කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවී ඇතැයි දකුණු පළාත් කෙරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. අද දිනයේ...

සියලු පොලිස් ස්ථාවලට විශේෂ උපදෙස් මාලාවක්

හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පොලිස් නිලධාරී නිලධාරිනියන්ට රාජකාරී සඳහා නොපැමිණෙන ලෙසත්, හුදකලා කාලය තම නිවෙස්වලට ම වී ගත කරන ලෙසත් උපදෙස් දෙන ලෙස...

අධිවේගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම්දෙන තුරු වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව නැවත දැනුම්වෙ දෙනතුරු වසා දමා තිබේ. එහි ප්‍රවේශපත්‍ර කවුළුවල සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රී...

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට 1,000 ඉක්මවා ගිය ඊයේ (27)  දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සමස්ථ සංඛයාව 1,111ක් බව කොවිඩ්...

PCR එපා යැයි වෛද්‍යවරයා කී බද්දේගම මරණය කොරෝනා ආසාදිත මරණයක්

රෝහලට රැගෙන එමින් සිටිය දී මියගිය කාන්තාවක් සඳහා පීසීආර් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළ ද කොරෝනා අවදානම සළකා පීසීආර් පරීක්ෂණයක්...

Recent articles

spot_img