Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-5.2
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
rata.lk
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා
පුවත්
June 20, 2022
මොරවක නගරයේ පිහිටි මත්පැන් අළෙවි සැළක් ඊයේ (19) රාත්‍රී ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. එහි පිටුපස දොරකින් ඇතුළු වූ කිසියම් පිරිසක් මත්පැන් අළෙවි සැළ...
ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ
පුවත්
June 19, 2022
ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ගාල්ල කොටුව මත දී ලබන 21 වැනි දා උදෑසන 7.30ට පැවැත්වීමට හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාල...
ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි)
පුවත්
June 18, 2022
කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ ඉන්ධන පිරිවුම්හළක දී ඊයේ (17) පොලිසිය විසින් අමානුෂික ලෙස පුද්ගලයන් පිරිසකට පහර දී අත්අඩංගුවට ගැනීම් සිදුකිරිමට පෙර ඉන්ධන පිරවුම්හළ දෙසට පැමිණෙන...
පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී
ක්‍රීඩා
June 15, 2022
පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14) පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත්...
රෝහල් බිමේ වළ දැමූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් හමුවෙයි
පුවත්
June 14, 2022
නාවලපිටිය රෝහල් භූමියේ වළ දමා තිබූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් පිළිබඳ නාවලපිටිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය දිනක මෘත ශරීරාගාරය පිටුපස...
ආගමික නායකයෙක් සහ දේශපාලකයකුගේ ගෑස් මාෆියාවක් නිසා රටේ ජනතාව අමාරුවේ ?
පුවත්
June 13, 2022
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා අසීරුතාවට පත්වන්නේ මෙරට ඉතාමත් ප්‍රකට ආගමික නායකයකු සහ දේශපාලන පිල්මාරු කරන්නකුගේ අවශ්‍යතාව මත බව rata.lk...
ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද
පුවත්
June 4, 2022
කොළඹ ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ ගෝඨාගෝ ගම අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ආරම්භ කළ “ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව” අඛණ්ඩ 50 වැනි...
ජනප්‍රිය පාසල්වලට නීතියට පිටින්, ළමයි දැමීම මහා පරිමාණයෙන් සිදුකරලා
පුවත්
June 4, 2022
නීති විරෝධී ලෙස ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම පසුගිය වසර එකහමාරක කාලයේ දී මහා පරිමාණයෙන් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. පාසල්වලට සිසුන්...
හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති
පුවත්
June 3, 2022
ලෝක පාපැදි දිනය යෙදී ඇති අද (03) හැටන් නැෂනල් බැංකු නිලධාරීන් පාපැදිවලින් සේවයට පැමිණ රටට ම ආදර්ශයක් ලබාදීමට කටයුතු කළහ. ශ්‍රී ලංකාව පුරා හැටන් නැෂනල්...
අමානා තකාෆුල් රක්ෂණ සමාගම, අභියෝග කාලයේ ඉහළ වර්ධනයක් අත්කර ගනී
පුවත්
June 2, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තකාෆුල් රක්‍ෂණ සේවා සැපයුම්කරු වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, 2022 පළමු කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය හා වර්ධනයක් අත්කරගත් බව පසුගියදා වාර්තා කරන...
අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කරයි. අගමැතිට ආයතන 57ක්, ජනපතිට 42
පුවත්
May 31, 2022
අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එම ගැසට් පත්‍රයෙන් යම් අමාත්‍යාංශයක විෂය පථයකට අයත් නොවූ ආයනයක් ඇත්නම් එය තවදුරටත් ජනාධිපති...
කළුතර නිවසක පියාත්, දියණියත් අබිරහස් ලෙස මියගිහින්
පුවත්
May 31, 2022
කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ නිවසක පියා සහ දියණිය මියගොස් සිටිය දී සොයාගත් බව පොලිසිය කියයි. එම මළ සිරුරු දෙක ම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මරණ...
1
2
3
...
173
Page 1 of 173
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025