-0.8 C
New York

Tag: police

ලොකු හිමිවරු අමුතු බණක් කියද්දී පොඩි හිමිවරු එය මඟහැර යති

ආගමික සහ ජාතිවාදී අදහස් පතුරුවමින් අද (12) කොළම විහාරමහා දේවී උද්‍යානය අසළ පැවැති ආණ්ඩුවට සහය දක්වන උද‍්ඝෝෂණයේ දී එම උද්ඝෝෂණයට කඳවා තිබූ හිමිවරු...

වැවේ නෑමට ගිය දරුවා කිඹුලෙකුට ‍ගොදුරු වෙයි

ගල්කිරියාගම රඹවැවේ දිය නාමින් සිටි දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්කිරියාගම, මානේරුව පදිංචි 15 හැවිරිද දරුවෙවකි. ඊයේ (11) දහවල්...

කොළඹ වැඩබිමක සිටි ඉන්දීය ජාතික කම්කරුවෙක් මරුට

කොළඹ වැඩ බිමක කම්කරුවකු ලෙස සේවය කළ ඉන්දීය ජාතික තරුණයකු වහළයකින් ඇදවැටී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ...

තවලම ඉන්ධන පිරවුම්හළක සිටි අයෙක් මරුට

ගාල්ල, තවමල ඉන්ධන පිරවුම්හළෙන් ඉන්ධන ලබාගැනීමට පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තවලම, බදුවත්තේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ...

ත්‍රී රෝද රථයක් සැඩ පහරට හසුවෙයි. රියදුරා මරුට

ඉංගිරියේ මෙනේරිගම, ඉඳිකටු හන්දිය සපත්තුපාලම මතින් ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් අද (10) සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි රියදුරා මියගොස් ඇතැයි පොලිසිය...

සඟවාගෙන සිටි ලිට්‍රෝ ගෑස් තොගයක්, දිස්ත්‍රික් ලේකම් මැදිහත් වී බෙදා දෙයි

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයකු විසින් සඟවාගෙන සිටි ගෑස් සිලින්ඩර තොගයක් දිස්ත්‍රික් ලේකම් විසින් පොලිසියේ ද මැදිහත්වීමෙන් බෙදා දී තිබේ. අලෙවි නියෝජිතයා වෙත ගෑස්...

ඉන්ධන පෝළිමක තවත් මරණයක් සිදුවෙයි

වෙන්නප්පුව, තඹරවිල ඉන්ධන පිරවුම්හළට අද (10) අළුයම සිය මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයකු පෝළිමේ රැඳී සිට තෙල් ලබාගැනීමෙන් පසු රථය තුළ ම මියගොස් ඇතැයි වෙන්නප්පුව...

නෙළුවේ දී කුඩා දරුවෙක්, දොළකට බිලිවෙයි

නෙළුව ඇඹලෙගෙදර මාර්ගය හරහා වැටී ඇති දොළ පාරකින් එගොාඩ වීමට ගිය 08 හැවිරිදි දරුවෙක් දියේ ගසාගෙන ගොස් මියගිය බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇඹලෙගෙදර...

කාන්තාවක් මරා, යතුරුපැදියත් සමඟ වළදාලා

ඝාතනය කර යතුරුපැදියක් ද සමඟ වළ දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරුක් සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ යාපනයේ, මනියම්තෝටෙයි, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි...

“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති

“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න”  යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...

මාතර පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්. වෙළෙන්දන්ට යට වූ පොලිසිය ජනතාවට හිරිහැර කරලා

මාතර මූලස්ථාන පොලිසිය නීති විරෝධී ශබ්ද දූෂණය සම්බන්ධ පැමිණිලි නොසළකා සිටීමෙන් සහ ඊට ආධාර අනුබල දීමෙන් නගර වැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වන බවට...

Recent articles

spot_img