-0.8 C
New York

Tag: police

ගාල්ලේ එන්නත්කරණය නවතී. විශාල පිිරිසක් ආපසු හැරී යති

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සිදුකළ කොරෝනා එන්නත්කරණ වැඩසටහන මීට සුළු වේලාවකට පෙර නතර වී තිබේ. එන්නත් වැඩසටහන නතර කරන බව පෝළිමේ සිටින පිරිස්වෙත පොලිසියෙන් සහ හමුදාවේ...

වකුගඩු ජාවාරම යට ගැහුවේ වෛද්‍යවරයෙක් යැයි වෛද්‍ය සංගමයකින් චෝදනා

වකුගඩු ජාවාරමක යෙදෙන බවට ඉන්දියාවේ පොලිසිය හා ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනාවට ලක්වූ මෙරට වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ එක්තරා...

මාතර උයන්වත්ත හුදකලා කළේ වැරදීමකින් ?

මාතර උයන්වත්ත ප්‍රදේශය අද (06) උදෑසන 6.00 සිට හුදකලා කර ඇත්තේ සන්නිවේදන සන්නිවේදන දුර්වලතාවක් හේතුවෙන් යැයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න...

දැරිය අපයෝජනය කළැයි සැකපිට විශේෂඥ වෛද්‍යවරයෙක්, මාලදිවයිනේ ඇමතිවරයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක මිල දී ගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්...

වෙඩි වැදී මියගිය පුද්ගලයකුටත් කොරෝනා

ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 02 දා රාත්‍රී 10.30ට පමණ ඔහු සිය...

බාලවයස්කාර දැරිය විකුණූ වෙබ් අඩවියේ හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික සේවා සඳහා අළෙවි කිරීම සම්බන්ධ දැන්වීමක් පළකරන ලද වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය...

සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පොහො‍ර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල බොරලන්ද ප්‍රදේශයේ දී සිදුකරන ලද උද්ඝෝෂණයක දී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය වී අතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී...

දේශබන්දු තෙන්නකොන් මාධ්‍යවේදියාට අමුතු කතාවක් කියයි. ඔහුගේ ආරක්ෂාව තහවරු කරන්නයැයි මාධ්‍ය සංවිධාන ඉල්ලයි

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සංස්කාරකත්වයෙන් පවත්වාගෙන යන medialk.com නමැති වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන ලද “චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රීපාල-ගෝඨාභය ඝාතන සැළසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී”නමැති ලිපිය facebook සමාජ...

මිහින්තලේ උප සභාපති ඇතුළු 21ක් අන්තර්ජාලයෙන් දැරියක් විකිණීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා අන්තර්ජාලයෙන් මිල දී ගත් බවට සැකපිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට...

ගාල්ලේ ගමක් හුදකලා කළේ ඇයි ?

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම...

නෙළුව පොලිසියට ආ 15 හැවිරිදි දැරිය සිපගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පැමිණිල්ලක් කිරීම සඳහා නෙළුව පොලිසියට පැමිණි 15 හැවිරිදි දැරියක සිපගත් පොලිස් කොස්තාපල්වරයකු එම පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි. නෙළුව...

නීති විරෝධී සිගරැට් තොගයක් ගාල්ලෙන් අල්ලයි

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරැට් තොගයක් සමඟ සැකකරුවකු ගාල්ල ඔසනගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ හියුම්ස් පාරේ පදිංචි 60 හැවිරිදි...

Recent articles

spot_img