5.4 C
New York

Tag: police

නිරුවතින් මහ මඟ දිවගිය පොලිස් නිලධාරියා රෝහලේ

අකුරළ ප්‍රදේශයේ දී ජනතාවගෙන් පහර කා නිරුවතින් මහමඟ දිවගිය පොලිස් නිලධාරියකු පෙරේදා (27) රාත්‍රී බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහු සම්බන්ධයෙන් මේ...

බඹරු ඇනීමෙන් කාන්තාවන් පිරිසක් රෝහල්ගත කරයි

බඹරු ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් 14 දෙනකු අද (29) දහවල් රෝහල්ගත කළ බව හපුතලේ පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හපුතලේ, තොටලාගල වත්තේ...

“පොලිස් බුද්ධි අංශ තොරතුරු තහවරු කරගෙන නෑ. වටේ යැවීව වරදක්” – පොලිසිය කියයි

ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ විසින් නිකුත්කරන ලද ලිපියක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියේ සඳහන් WhatsApp කණ්ඩායම සම්බන්ධ තොරතුරු සත්‍යතාවය...

කාලි අම්මාගේ යකඩ කටවල් ගලවයි. rata.lk පුවත ඵලදරයි. පොලිසිය නීතියේ අඩක් ක්‍රියාත්මක කරයි

බණ්ඩාරවෙල සේනානායක මාවතේ පිහිටි ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල නමැති ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රවලින් ගලවා දැමීමට ඊයේ (23) කටයුතු කර තිබේ. කෝවිලක් ලෙස හඳුන්වාදෙමින් තනි පුද්ගයකු...

පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි

නි‍රෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර තිබේ. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න...

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට ගත් බව...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, එගොඩවත්ත පාරේ පදිංචි කලනි යසින්තා මාපලගම...

කාලි අම්මාට බය වූ, බණ්ඩාරවෙල පොලිසිය නීති නොතකා ඉබාගාතේ යයි

බණ්ඩාරවෙළ නගරය ආසන්නයේ කොවිලක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් තමන්ට දැඩි පීඩාවක් ඇති බව ප්‍රදේශවාසීණ් විසින් පොලිසියට පැමිණිළි කිහිපයක් ම...

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි. පොලිසිය සහ යුද හමුදාව...

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ...

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් කටයුතු...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි. ළිං 10ක පමණ ජලය දින...

Recent articles

spot_img