-2.1 C
New York

Tag: pcr

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැති‍රීගෙන යයි ? අධි අවදානම් අවස්ථා මගහරිමු

ඉන්දියාවට දැඩි බලපෑමක් සිදුකළ කොරෝනා ඉන්දීය ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තාවීම කො‍රෝනා තවදුරටත් වාර්තාවීමේ දැඩි අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එම ආයතනයේ...

ගාල්ලේ සරුංගල් යැවිල්ලෙන් ළමයි අතරට කොරෝනා යයි දැයි සැකයක් ?

සංචරණ සීමා තිබිය දී ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත විහාරස්ථානයේ රථ ගාලේ දිනපතා සරුංගල් යැවීම ඇතුළු ක්‍රීඩාවන්හි නිරතව සිටි දරුවකු කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය...

ගාල්ල බිෂොප් මැදුරේ 10කට කොරෝනා

ගාල්ල රදගුරු ඇතුළු ගාල්ල කළුවැල්ලේ බිෂොප් මන්දිරයේ 10 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 18 වැනි දා කරන ලද පීසීආර්...

දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ

වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 15 දෙනාට ද ආසාදනය වී...

සතුන් වත්තේ සිංහයකුට කොරෝනා. සතුන් හදිසියේම මියගියේ කොරෝනා හේතුවෙන් දැයි සැකයක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තෝර් නමින් හඳුන්වන සිංහයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සිංහ කූඩුව භාරව සිටි සේවකයන් තිදෙනකු...

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයැයි සෞඛ්‍ය අංශ කියයි

කොරෝනා වසංගතය පාලනය කිරීමටනම් සංචරණ සීමා තවත් දැඩිව ක්‍රියාත්මක කළ යුතුයැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් දක්නට...

කොරෝනා මරණ සඟවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බොරු හේතු කියයි

දෛනික මරණ ලෙස දිනපතා ප්‍රකාශයට පත්කරන්නේ එදිනෙදා සිදුවන මරණ නොවන බවත් මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී කොරෝනා ආසාදනයෙන් මියගොස් මෙතෙක් මරණ පරීක්ෂණ කටයුතු...

ප්‍රභූ අවමඟුලට ගිය සුදත්ත හිමිට කොරෝනා. සහභාගීවූවන් නිරෝධයනය විය යුතු නොවේ ද ?

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සුදත්ත හිමියන්ගේ රියදුරා කොරෝනා ආසාදිතයකු...

කරාපිටියේ කොරෝනා මළ සිරුරක් ඥාතීන්ට භාරදීලා. සිරුර වාට්ටුවේ දී නාවලා

කොරෝනා ආසාදනය වී කරාපිටිය ‍ශික්ෂණ ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට නොයවා ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීමෙන් දැඩි...

කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්

නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු...

ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි

සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින්...

ශ්‍රී ලංකාව කොරෝනා රතු ලේඛනයට වැටෙයි

ශ්‍රී ලංකා සමාජය තුළ කොරෝනා පැතිර ඇති බැවින් එළැඹෙන අඟහරුවාදා (08) අළුයම 4.00 සිට ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය සම්බන්ධ රතු ලේඛනයට ඇතුළත්වන බව එංගලන්තය...

Recent articles

spot_img