-2.1 C
New York

Tag: pcr

PHI දෙදෙනකුට කොරෝනා ආසාදිතයි

දංකොටු‍ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දෙදෙනා දංකොටුව සහ කිරිමැටියාන යන මහජන...

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වී පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද...

ඇස්ට්‍රා සෙනිකා එන්නත් නොලැබීමෙන් සෞඛ්‍ය අංශ අර්බුදයක

මෙරට කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකිවීමේ දැඩි අර්බුදයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් එහි පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්...

දකුණ ම දැඩි අවදානමක. ගත වූ පැය 24 දී රෝගීන් හමු වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 131 දෙනකු වාර්තා වී තිබේ. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර...

ගාල්ලෙන් ඊයේ කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ (29) වාර්තාවීමත් සමඟම කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 08ක් දක්වා ඉහළ ගොස්...

පොලිස් බල ප්‍රදේශ 05ක් ග්‍රාම නිධාරී වසම් 03ක් හුදකලා කරයි

පොලිස් වසම් පහක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...

අම්බලන්ගොඩ ආසාදිතයෙක් රෝහල්ගත කිරීමටත් පෙර මියයයි

කොරෝනා ආසාදිත බව ඊයේ (29) සවස තහවුරු කරගත් අම්බලන්ගොඩ නින්දානේ පදිංචි පිරිමි පුද්ගලයකු රෝහල්ගත කිරීමට පෙර නිවසේ දී ම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය...

දෛනික ආසාදිතයන් 1,500 ඉක්මවයි

‍ශ්‍රී ලංකාවෙන් අද  (29) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,531ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙරට දෛනික කොරෝනා ආසිදිතයන්...

රාජකාරියට බාධා කළැයි MOH සභාපතිට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් බැන වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් ද සිල්වා අනුරාධපුර පොලිසියට පැමිණිලි කරතිබේ. වෛද්‍යවරයා එම පැමිණිල්ලේ...

සෞඛ්‍ය නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණ නෑ

බස්නාහිර පළාතෙන් පිටවන පිරිස් සහ බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයන් තැන් 12 ක දී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණවලට අද (29) දහවල් සිට යොමුකරන බවට පොලිස්...

ප්‍රදේශයම අමාරුවේ දමන හබරාදුවේ කොරෝනා ආශ්‍රිතයෝ කඩේ ගොස් බසයේ ගෙදර යයි

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා ‍යාමට හා ඒමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවක් rata.lk...

අහඹු PCR නවත්වන්නයැයි කීම වරදක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති

කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබිය දී සියලුම දිස්‍රක්කවලට අහඹු පීසීආර් පරීක්ෂණ නවත්වන්න යැයි බලධාරින් විසින් උපදෙස් දී තිබීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්...

Recent articles

spot_img