spot_img
spot_imgspot_img

PHI දෙදෙනකුට කොරෝනා ආසාදිතයි

පුවත්

විදෙස්

දංකොටු‍ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දෙදෙනා දංකොටුව සහ කිරිමැටියාන යන මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසවල රාජකාරී සිදුකර ඇති අතර එක් අයකුගේ බිරිඳ ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු කරන ලදී පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් මෙම දෙදෙනා ආසාදිත බව හඳුන‍ාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!