-4.8 C
New York

Tag: miyagiya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රාජා කොල්ලුරේ දිවියෙන් සමුගනී

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගියේය. මියයන විට 83 හැවිරිදි වියේ පසුවූ රාජා...

කාන්තාවක් මරා කසළ ගොඩට ගෙනගොස් දැමූ ප්‍රධාන සැකකරු අල්ලයි

සපුගස්කන්දේ කසළ ගොඩක තිබී සොයාගත් මියගිය කාන්තා සිරුර සම්බන්ධ පරීක්ෂණවල දී හෙළිවූ ඝාතකයායැයි සකකරන පුද්ගලයකු අද (09) වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි....

නිවසකට කඩා වැදී නිවැසියෙක් ඝාතනය කරලා

බදුල්ල ළිඳමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් යකඩ බටවලින් පහර දී ඊයේ (02) සවස නිවැසියකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. දැඩි ලෙස පහරකෑමට ලක්ව සිටි...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක්...

නිරෝධායන නීති නොතකා අවමංගල්‍යය උත්සවයක් පැවැත්වෙයි

නිරෝධායන ඇඳිරිනීති සහ සෞඛ්‍ය උපදෙස් නොතකා අවමංගල්‍ය උත්සවයක් සඳහා විශාල පිරිසක් සහභාගී වීමේ සිද්ධියක් ඊයේ (04) යාපනයේ අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා විය. පසුගිය 02 වැනි දා...

කොළඹ මල් ශාලා PCR නැතිව මළ සිරුරු භාර නොගනී. මරණ පරීක්ෂක නිදහස් කළ මරණයක් කොරෝනා ආසාදිත බව පසුව හෙළි වෙයි

මරදානේ නිවසක මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පීසීආර් පරීක්ෂණයකින් තොරව හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් නිදහස් කර තිබුණ ද අවමංගල්‍යශාලාවින් භාර නොගැනීම හේතුවෙන් පසුව කරන ලද...

කරාපිටියේ කොරෝනා මරණ 14ක්. එන්නත්කරණය සම්පූර්ණ දෙදෙනකුත් ඒ අතර

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (26) ලැබී තිබූ මළ සිරුරු 19ක් අතරින් 14ක් ම කෙ‍ාරෝනා ආසාදිත මළ සිරුරු බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු...

දෛනික මරණ 200 ආසන්නයටම එයි

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ. මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ...

කරාපිටිය මෝචරියේ දින 04ක දී කොරෝනා මරණ 32ක්. වැඩිපුරම නිවෙස්වල මියගිය අය

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 32කගේ මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගත වූ දින 04ක කාලයේ දී ලැබී තිබූ බව වෛද්‍යවරු...

මරණ 155ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

කෙරෝනා ආසාදනය වී ඊයේ (12) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 155 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. මේ අනුව මෙරට සිදුවූ...

දෛනික කොරෝනා මරණ 111ක්

කොරෝනා ආසාදිතව ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 111 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව...

පානදුර රෝහලේ මළ සිරුරු ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ කොරෝනා මළ සිරුරු 22ක් ගොාඩගැසී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. ඊට අමතරව තවත් මළ සිරුරු 24ක් ද එහි ගොඩගැසී තිබේ. ඒ අතර...

Recent articles

spot_img