-4.8 C
New York

Tag: media

හලාවත සභාපති අත්අඩංගුවට

පුද්ගලයන් දෙදෙනකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට හලාවත නගර සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයකු ඊයේ (11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේ...

උද්ඝෝෂණ හා මහජන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු තහනම්

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මහජන රැස්වීම් හා උද්ඝෝෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...

වකුගඩු ජාවාරම යට ගැහුවේ වෛද්‍යවරයෙක් යැයි වෛද්‍ය සංගමයකින් චෝදනා

වකුගඩු ජාවාරමක යෙදෙන බවට ඉන්දියාවේ පොලිසිය හා ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනාවට ලක්වූ මෙරට වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ එක්තරා...

දැරිය අපයෝජනය කළැයි සැකපිට විශේෂඥ වෛද්‍යවරයෙක්, මාලදිවයිනේ ඇමතිවරයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක මිල දී ගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්...

පාසල් ‌2962ක් ‌ජූලි මාසයේ විවෘතකරන බව අධ්‍යාපන ඇමති කියයි

සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුකූලව ළමුන් 100ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ජූලි මාසයේ දී විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. අමාත්‍යවරයා...

මිහින්තලේ උප සභාපති ඇතුළු 21ක් අන්තර්ජාලයෙන් දැරියක් විකිණීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා අන්තර්ජාලයෙන් මිල දී ගත් බවට සැකපිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට...

කුරුසයක තබා දෙදෙනකුට ඇණ ගැසූ කට්ටඩියෙක් සොයා පොලිස් මෙහෙයුමක්

සමාජ මාධ්‍ය මගින් තමන්ට අපහාස කළායැයි කියන පුද්ගලයන් දෙදෙනකු කුරුසයක තබා ඇණ ගැසූ කට්ටඩියකු සොයා මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...

අසේල සම්පත් CID භාරයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාපර්තමේන්තුව විසින් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඊයේ...

මාධ්‍ය ආයතනවල ලිංගික හිසනයට ගොදුරුවන කාන්තාවන් බේරාගන්න යැයි ඉල්ලීමක්

ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුකරන කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති...

රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

මඩකලපුවේ පදිංචි රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස්...

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාව මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

මූලාශ්‍ර හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් rata.lk වෙබ් අඩවියට ‍එරෙහිව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් පොලිසියට පැමිණිලි කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්...

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ගත් උත්සාහයට rata.lk හරස් වෙයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් rata.lk වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනක් පවත්වන ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද...

Recent articles

spot_img