-0.1 C
New York

Tag: manthree

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටවේ දී යකා නටයි ? (වීඩියෝ සහිතයි)

පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහරදීමට උත්සාහ ගන්නා වීඩියෝ දර්ශනයක් මේ...

අනුර කුමාර දිසානයකට මැර ප්‍රහාරයක්, ඇමතිවරයකු ඒ පිටුපස

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ රැස්වීමක් සඳහා පැමිණෙමින් සිටිය දී කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්...

බස්නාහිර හිටපු විපක්ෂ නායක, කොරෝනා ආසාදිතව මියයයි

හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වූයේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මියයනවිට 60 වැනි වියේ...

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී පොලිස් කූඩුවේ දී මියයයි

හුංගම පොලිිසයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියට දමූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සිර මැදිරියතුළ මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමතිලක අමරවීර...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි වී තිබේ. මන්ත්‍රීවරු...

බන්ධනාගාර නියාමකලාට පහරදුන් මන්ත්‍රී සහ ගෝලයා බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

බන්ධනාගාර නියාමකයන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා ලැබ බන්ධනාගාරයට යැවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයකු ඇතුළු දෙදෙනකු අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් අද (10) රෝහල්ගත...

“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී ගෙවන්න වැය වනවා” යන ප්‍රකාශය නිවැරදි බව Fact Check සනාථ කරයි

“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී නැවත ගෙවීමට වැයවනවා. ජාතික ආදා‍යමෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාව හැර ණය සඳහා වැඩිම පොළියක් ගෙවන රට ලෙබනනයයි” යනුවෙන්...

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 14 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (01) නියෝග...

නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියයයි

වව්නියාවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියකි. ඇය වව්නියාව තේක්කවත් පදිංචිව...

කබ්රාල් මන්ත්‍රීධූරයන් ඉවත් වී මහබැංකු අධිපතිවීම ස්ථිරයි

මහ බැංකු අධිපතිධූරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් තම මන්ත්‍රීධූරයන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා...

බද්දේගම මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය සේවකයකුට මරණ තර්ජන කරලා

සමාජ මාධ්‍ය ජාලාවක පළකිරීමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ සිද්ධියකට උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකු තමන්ට මරණ තර්ජන කළ බව පවසමින් කීඹිය පදිංචිකරුවකු පෝද්දල...

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇය පසුගිය 30 වැනි දා බද්දේගම ප්‍රාදේශීය...

Recent articles

spot_img