5.6 C
New York

Tag: mahinda

ගෝඨාගෝගම අරගලකරුවෝ අගමැති මහින්දට පිළිතුරු ලිපියක් යවයි (ඔබට ද ලිපිය කියවිය හැකියි)

ආණ්ඩුවට විරෝධය දක්වමින් අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදී සිටින ජනතාව විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ. අගමැතිවරයා අරගලයේ නිරත තරුණයන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවට...

අරගල භූමියෙන් විශේෂ ප්‍රකාශයක් “මේ ඉල්ලීම් ඉටු නොකර වෙන කතා එපා”

අගමැතිවරයා හෝ රජයේ කිසිදු පාර්ශවකරුවෙක් සමඟ තමන්ට කිසිම ආකාරයක සාකච්ඡාවක් අනවශ්‍ය බවත්, දැනටමත් රටේ සියලු ජනතාව හමුවේ ඉදිරිපත්කර ඇති ප්‍රධාන ඉල්ලීම් 05 වහාම ක්‍රියාත්මක...

“රාජපක්ෂලාට කඩේ යාම ගැන පශ්චාත්තාප වෙනවා” – ආචාර්ය රෝහණ වීරසිංහ

කාලයක් රාජපක්ෂවරුන්ට කඩේ යාම ගැන මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක් යැය ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ පවසයි. ඔහු මේ ප්‍රකාශ කර ඇත්තේ facebook සටහනක් තබමිනි. එම...

“පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා” – සංගක්කාර

පවුල් පාලනයට, දූෂණයට හෝ ඥාති සංග්‍රහයට යළි ඉඩ නොතැබිය යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව කියා සිටියේ සමාජ...

ශ්‍රීලනිප තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට සහය දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව පැවසුව ද එම පක්ෂය ප්‍රියංකර ජයරත්න තවදුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ...

ස්වාධීන යැයි කියූ ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ආණ්ඩුවට මුක්කු ගසයි

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත්කර ඇත. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී...

අගමැති මහින්ද ජාතිය අමතා කළ කතාව සම්පූර්ණයෙන් ම

අගමැති මහින්ද රාජපක්ෂ අද (11) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එම කතාව සම්පූර්ණයෙන් ම පහතින් දැක්වේ. "මිත්‍රවරුනි, අපේ රටේ ඉතා ම තීරණාත්මක මොහොතක ඔබ...

ජනාධිපති හා ස්වාධීන වූ මන්ත්‍රීවරු 41 අතර විශේෂ හමුවක් ?

පවතින අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරු 41 දෙනා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

තෙල් නැවෙනුත් කොමිස් ගන්න හැටි, බැසිල් හෙළිකරයි

මෙරටට ගෙන එන තෙල් නැව්වලින් කොමිස් ගන්නා පිරිසක් සිටින බව බැසිල් රාජපක්ෂ විසින් අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේ හෙළිදරව් කර තිබේ. ඔහු මෙම හෙළිදරව්ව කර ඇත්තේ...

“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”

ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව...

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...

ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්

ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...

Recent articles

spot_img