-5.2 C
New York

Tag: lanka

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කෝ රට සවාරියේ. අමාත්‍යාංශයේ සල්ලි නෑ

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණන මිල දී ගැනීමට, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වැටුප් ගෙගවීමට මුදල් නැතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  ඉහළ නිලධාරීන් 05...

කුරුණෑගල දී තෙල් බවුසරයක් පෙරැළී, පෙට්‍රල් අපතේ යයි

කෙළඹ සිට කින්නියා බලා ඉන්ධන රැගෙන යමින් තිබූ බවුසරයක් ඊයේ (26) රාත්‍රී කුරුණෑගල නගරයේ දී මාර්ගය හරහා පෙරැළී ඇතැයි පොලිසිය සඳහන් කරයි. බවුසරය පෙරැළෙන අවස්ථාවේ...

මහ බැංකුවට අහිමි වූ කාය වර්ධන උපදේශක

ශ්‍රී ලංකා මහ බැංකුවට කාය වර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංිහ අද (26) නියෝග කළේය. රටේ විශාල මූල්‍ය අර්බුදයක් තිබිය...

මහින්දගෙන් CID ය ප්‍රකාශයක් ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (25) සවස ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය 09 වැනි දා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින...

“අපි නැවත බලය අල්ලනවා. ඉවසගෙන ඉන්න” රාජ්‍ය ආයතනවලට රහස් පණිවිඩයක්. රනිල්ට සෞඛ්‍ය සහාය නෑ

“රාජපක්ෂලා රටේ සමස්ත බලය නැවත අල්ලාගන්නා බැවින් සති කිහිපයක් ඉවසාගෙන ඉන්න” යැයි ලැබී ඇති අභ්‍යන්තර උපදෙසක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂද ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය...

රාජපක්ෂ ආණ්ඩුව, රට බංකොලොත් කළ හැටි මෙන්න

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි ද ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීමෙන් විශාල රාජ්‍ය ආදායමක් අහිමිවීමෙන් රට බංකොලොත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙද්දී වැරදි...

සජිත් අගමැතිකමට කැමැත්තෙන්

අගමැති ධූරය බාරගැනීමට තමන් තවමත් සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය. “මමත් අවුරුදු 20ක්, හම්බන්තොට...

නාමල්ගේ කෝටි 07ක නඩුව සැප්තැම්බරයේ දී

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීමට බව පවසමින් ලබාගත් කෝටි 07 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල ලබන...

ඉන්දියාවෙන් විදුලිය ගැනීමට යයි

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මේ සඳහා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර...

රටට වෙන දේ ගැන අගමැති කියූ, භයානක කතාව

“අන්තර්කාලීන අයවැයක්” ගෙනවිත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු ‍පවසන්නේ රජයේ වැටුප් ගෙවීම් ඇතුළු මූලික අවශ්‍යතා සඳහා රුපියල් ට්‍රිලියනයක්...

Litro ගෑස් රුපියල් 5000 පනී

ලිට්‍රෝ සමාගම විසින් බෙදාහරිනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ. ඒ අනුව එම සිලින්ඩරයක් නව...

මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අශෝක චන්ද්‍රසේකරට කිසියම් පිරිසක් විසින් අද (23) පහර දී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ...

Recent articles

spot_img