3.8 C
New York

Tag: lanka

“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”

ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව...

දෝශාභියෝගයකට අත්සන් ගැනීමත් ආරම්භ කරලා

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට ද අත්සන් එකතුකරමින් සිටින බව සමගි ජන‍ බලවේගය පවසයි. මේ වනවිට විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 100කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත්...

“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති

“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න”  යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...

සුපිරි වෙළෙඳ සැල් හිස් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල් පවා මේ වනවිට හිස් වෙමින් පවතී. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිවීම හේතුවෙන් ඒවායේ රාක්ක බොහොමයක් හිස්ව ඇත. පුද්ගලික සුපිරි වෙළෙඳ...

පාර්ලිමේන්තුව මහජනතාවට තහනම් වෙයි ?

පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාව සඳහා වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් මහජන ගැලරිය වසා දැමුණු අතර පවතින අර්බුදය...

මාතර පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්. වෙළෙන්දන්ට යට වූ පොලිසිය ජනතාවට හිරිහැර කරලා

මාතර මූලස්ථාන පොලිසිය නීති විරෝධී ශබ්ද දූෂණය සම්බන්ධ පැමිණිලි නොසළකා සිටීමෙන් සහ ඊට ආධාර අනුබල දීමෙන් නගර වැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වන බවට...

“රටේ මුදල් තත්වය කිව්වොත්, ජනතාව කලන්තේ දා වැටෙනවා” – අලි සබ්‍රි

“රටේ ඇති මුදල් සංචිත ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒවා ගැන කතා කළොත් මේ රටේ ජනතාව කලන්තේ දා ඇද වැටෙන්න පුළුවන්” යැයි...

ගෝල් ෆේස් වැසූ කතාවේ ඇත්ත මෙන්න

කොළඹ ‍ගාලු මුවදොර පිටිය (Galle Face) හදිසියේ ම වසා දමා ඇතැයි විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පැතිරයමින් පවතී. රජයට විරෝධය දක්වමින් හෙට (09) කොළඹ ගාලු මුවදොර...

“මම ඇත්ත හංගන්නේ නෑ. ස්වාධීනව වැඩ කරනවා” – මහ බැංකු අධිපති

“මම ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. මට කරුණු කිසිවක් සඟවන්න අවශ්‍යතාවක් නෑ.” යැයි නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) රාජකාරී ආරම්භ කිරීමෙන් පසු...

තරුණියකගෙන් පොලිසියට රෝස මලක්. පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම අසළ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර තම සඟයන්ගෙන් මිදුණු තරුණියක් රතු රෝසමලක් ගෙන ගොස් පොලිස් නිලධාරියකුට ලබා‍...

“විදුලි නිෂ්පාදනයට ඉන්ධන දෙන්න” යැයි ‍ගොනුකළ පෙත්සම විසිවෙයි

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග වහා ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙපත්සමක් අද (08) විභාග‍යට නොගෙන ම...

Recent articles

spot_img